Gossips

යාපනයේ පහරදීම්වලට සම්බන්ධ විසි දෙකක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පහරදීම් සහ දේපළ හානි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ යාපනය, කෝපායි, චුන්නාක්කම් සහ මනිපායි යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මොවුන් අතර, ආවා කල්ලි සාමාජිකයින් ද වනවා.