යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් යාපනය – මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවටඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
