Gossips

යාපනයේ දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අතර, 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ යාපනය – මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 27 වන දා ඝාතනයට සම්බන්ධ ඇයගේ 22 හැවිරිදි ඥාති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් ඔහු ද ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.