පසුගිය දින කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ එම සිද්ධීන් වලට අදාළ යතුරුපැදි 4 ක් ද පොලිස් භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මනිපායි සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.
Related Articles
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත විවාදයට ගන්නා දිනය ප්‍රශ්නයක්
Posted on Author admin
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇතිවුණා. කතානායක කරූ ජයසූරිය එහිදී කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක… Read More
එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම් (ඡායාරූප)
Posted on Author admin
එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More
සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි
Posted on Author admin
නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම… Read More