පසුගිය දින කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලීසිය සදහන් කළේ එම සිද්ධීන් වලට අදාළ යතුරුපැදි 4 ක් ද පොලිස් භාරයට ගත් බවයි. 
අත්අඩංගුවට ගත් සැකකරුවන් මනිපායි සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.



