දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස පහත ගොස් තිබෙනවා.
යාපනය අර්ධද්වීපයේ සිට වැඩි වශයෙන් එළවළු තොග දඹුල්ලට රැගෙන ඒම මෙම මිල අඩුවීමට හේතුව බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් දිවයිනේ විවිධ පළාත්වල වෙළද ව්‍යාපාරිකයින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ තොග මිලට එළවළු මිලදී ගැනීමට නැඹුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
