යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් ඉදිරියේදී එළවළු මිලෙහි යම්තාක් පහළ බැසීමක් සිදුවිය හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පවසනවා.
මේ වන විට දිනකට එළවළු ලොරි 10ත්, 15ත් අතර සංඛ්‍යාවක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
Related Articles
පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ කතානායකවරයා පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අතර, පාර්ලිමේන්තුව… Read More
වව්නියාවෙන් කොටුකරගත් ව්‍යාජ මුදල් නෝට්ටු (ඡායාරූප)
Posted on Author admin
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ වව්නියාව පරණ බස් නැවතුම්පොලේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට… Read More
ඊශ්‍රායල අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටේ
Posted on Author admin
චන්ද්‍රයාගේ ඡායාරූප සහ තවත් තොරතුරු ලබා ගැනීම සඳහා ඊශ්‍රායලය පළමුවරට කක්ෂගත කළ අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටී තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින්… Read More