Gossips

යාපනයේ ආරක්ෂාව යහපත් – නීතිය හා සාමය ඇමති කියයි

යාපනයේ ආරක්ෂක තත්ත්වය ඉතා යහපත් බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද යාපනය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඊට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මෙන්ම, පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටියා.
මේ අතර යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලූම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.