යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා.
එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්රතිප්රහාර හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Related Articles
චීනයේ ජනගහනය පහළට
Posted on Author admin
චීනයේ – බීජිං නුවර ජනගහනය දශක දෙකකින් පසු ප්රථම වතාවට පහත වැටී තිබෙනවා. චීන රජයේ නිල දත්ත උපුටා දක්වමින් ෂින්හුවා ප්රවෘත්ති සේවය සදහන් කළේ පසුගිය වසරේ බීජිං නුවර ජනගහනය මිලියන 21 යි දශම 7 ක් වූ… Read More
වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තෙන් පිස්තෝල දෙකක් සොයා ගැනේ
Posted on Author admin
රුපියල් කෝටි 500 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමාගෙන් ලද තොරතුරු අනුව මීට පෙර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තේ වළ දමා තිබූ… Read More
සාලාවේ පිරිස් වන්දි ඉල්ලා විරෝධයේ
Posted on Author admin
තමන්ට මෙතෙක් වන්දි නොලැබුනු බවට චෝදනා කරමින් කොස්ගම – සාලාව අවි ගබඩාව පිපිිරීමෙන් නිවාස හා දේපළ අහිමි වුවන් පිරිසක් සාලාව නගරයේදි අද (24) විරෝධතාවක නිරත වුණා. කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවු… Read More