Gossips

යාපනයේදී පහරදීම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනයේ පසුගිය කාල සීමාවේදී ඇති වූ පහරදීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධ තොගයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කඩු 03 ක් සහ තවත් තියුණු ආයුධ තොගයක් ඔවුන් සතුව තිබූ බවයි.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.