Gossips

යාපනයේදී තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

යාපනය – නෙල්ලි අඩි ප්‍රදේශයේදි තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදි තිබෙනවා.
අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (15) මෙම පහරදිම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
බරපතල තුවාල ලැබු තරුණයින් දෙදෙනා මන්දුවිල් ප්‍රදේශයේ පදිිිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.
පහරදීම සිදුකල පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.