Gossips යාපනයයේදී පොලිසියට පහරදෙන්න තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට Posted on June 17, 2018 Author admin Comments Off on යාපනයයේදී පොලිසියට පහරදෙන්න තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා.එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.