Gossips

යාන් ඔය ජලාශයේ කොටු වූ වන සතුන් මුදා ගැනීමේ මෙහෙයුම

යාන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග එම භූමියේ තවමත් කොටුවී සිටින වන සතුන් මුදා ගැනීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් , නාවික හමුදාව සමඟ එක්වී සිදුකරන ආකාරයයි මේ.