යාන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග එම භූමියේ තවමත් කොටුවී සිටින වන සතුන් මුදා ගැනීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් , නාවික හමුදාව සමඟ එක්වී සිදුකරන ආකාරයයි මේ.
Related Articles
සිව්කොන් දැල්පන්දු තරගාවලිය අදින් ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන සිව්කොන් දැල්පන්දු තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්රිඩාංගනයේදී අද ආරම්භ වනවා. ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස පැවත්වෙන මෙම තරගාවලිය සදහා ශ්‍රී… Read More
ඉදිරි පැය 6 තුළ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු සමඟ තද වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ක කාලය තුළ ප්‍රබල අකුණු සහිත මිලිමීටර 100 වැඩි තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන්තොටුපලට
Posted on Author admin
ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්. මෙලෙස හදිසියේ ගොඩබස්වා… Read More