මෙවර යළ කන්නයේදී යාන්ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 10,500 ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.
යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර 18 ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයේ වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිමකළ හැකි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
පෝහෝ දින පන්ති ගැන දැඩි අවදානයෙන් – ජනපති
Posted on Author admin
පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කරමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ශ්‍රී… Read More
අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළිවේ
Posted on Author admin
අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ… Read More
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්
Posted on Author admin
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More