Gossips යළි දුම්රිය වර්ජනයක් – දිනය වෙලාව මෙන්න Posted on August 24, 2018 Author admin Comments Off on යළි දුම්රිය වර්ජනයක් – දිනය වෙලාව මෙන්න වැටුප් විෂමතා ගැටලුවට විසඳීමක් නොලැබීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩ වර්ජන කිහිපයක් දියත් කළා.