Gossips යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ Posted on October 31, 2018 Author admin Comments Off on යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.