යළි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rn
Related Articles
ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා. පාර්ලිමේන්තු… Read More
Update :- තැපැල් සේවක විරෝධතාව නිසා ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ
Posted on Author admin
කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් අද දහවල් ආරම්භ වූ තැපැල් සේවක විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය… Read More
ATM යන්ත්‍රයක් බිඳ මුදල් සොරාගත් දෙදෙනෙකුට ඇප
Posted on Author admin
ඒ.ටී.එම්. යන්ත්‍රයක් බිඳ මුදක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා… Read More