ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව මගින් සිදු කරන්නේ යළිත් පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමේ මෙහෙයුමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.
හලාවත නගරයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
