ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව මගින් සිදු කරන්නේ යළිත් පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමේ මෙහෙයුමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.
හලාවත නගරයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළ අගය ජනවාරියේ
Posted on Author admin
මාස 7 කින් වාර්තා වූ සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී සටහන් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා. එය දෙසැම්බර් මාසයේදී 44 යි දශම 1 ක් ලෙස සටහන්ව තිබූ අතර, ජනවාරි මාසයේදී 57 යි දශම 4 ක් ලෙස… Read More
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More
යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
කලාවැව – වැව් බැම්ම මතදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉපලෝගම පොලිසිය පවසන්නේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය… Read More