වංචා දූෂණ සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් තමාට භාරදීමෙන් පසු එහි ප්‍රතිඵල අද දක්නට ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අලුත්ගමදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ජයගත් ආකාරය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
