Gossips

යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා ගැන මන්ත්‍රී මහින්දාන්දගෙන් පොතක්

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු
මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන් කම්බා හොරු නමැති ග්‍රන්ථය අද කොළඹදී එළිදක්වමින්.
මෙම ග්‍රන්ථයේ පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණු අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මීට එක්ව සිටියා.

rn