Gossips යහපාලනය, පාලනය කරන බව එජාපය කියයි Posted on December 8, 2018 Author admin Comments Off on යහපාලනය, පාලනය කරන බව එජාපය කියයි යළි ආණ්ඩු බලයක් ලැබුණු පසු යහපාලන වචනයෙන් යහ ඉවත් කර පාලනයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින්.