Gossips යහපාලනය ගොඩනැගීමට නිවැරදි නායකත්වය ජනපතිගෙන් Posted on January 9, 2019 Author admin Comments Off on යහපාලනය ගොඩනැගීමට නිවැරදි නායකත්වය ජනපතිගෙන් මෙරට යහපාලනය ගොඩනැගීම සඳහා නිවැරදි නායකත්වයක් ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ බව කියා සිටියේ එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.