Gossips

යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරයෙන් එජාපයට චෝදනාවක්

ගෙවුනු වසර තුන හමාරක කාලය තුළ සැබෑ ලෙස ජනතාව සමඟ කටයුතු කළේ නම් රනිල් වික්‍රමසිංහ රැකගැනීමට කොළඹට පැමිණෙන ලෙස ආයාචනා කළ යුතු නැතැයි යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය පවසනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා පවසන්නේ තමන් හෙට කොළඹට පැමිණෙන්නේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත්කරගැනීමට බවයි.