Gossips යහපත් සමාජයක් ගොඩනැගීමේ මඟ ජනපති පහදයි Posted on July 8, 2018 Author admin Comments Off on යහපත් සමාජයක් ගොඩනැගීමේ මඟ ජනපති පහදයි යහපත් සමාජයක් ගොඩනැගීමට නම් බෞද්ධ දර්ශනය පදනම් කර ගත් සමාජයක් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ අද (08) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.