Gossips යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි Posted on June 16, 2018 Author admin Comments Off on යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතැම් යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මහනුවර ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.