තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතැම් යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කුසල් පෙරේරා ජයග්‍රහණය ගැන කතා කරයි
Posted on Author admin
ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේ දැක්වු දක්ෂතාව 20 යි 20 තරගවලදී තම හොඳම ඉනිම බව කුසල් ජනිත් පෙරේරා පවසනවා. ඔහු ඊයේ පැවති තරගයේ පිළිතුරු ඉනිමේ දී ලකුණු 66 ක් ලබා ගත්තේ පන්දු 37 කින්. ශ්‍රී ලංකා පිතිකරුවෙකු… Read More
චිලී හිටපු ජනපතිනිය නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කර ගැනේ
Posted on Author admin
චිලී දේශයේ දෙවරක් ජනාධිපති ධුරය දැරූ මිචෙල් බැචලෙට් නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කරගෙන තිබෙනවා. ඒ, නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩලයේ ඊයේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි…. Read More
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම්
Posted on Author admin
පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව අද බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී…. Read More