Gossips යල කන්නයේ වී මිලදීගැනීමට රු.මි. 4900 ක් Posted on August 9, 2018 Author admin Comments Off on යල කන්නයේ වී මිලදීගැනීමට රු.මි. 4900 ක් දින දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී මෙටි‍්‍රක් ටොන් 978 ක් මිලදී ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ යළ කන්නයේ වී මිලදීගැනීම සඳහා රජය රුපියල් මිලියන 4900 ක් වෙන් කර ඇති බවයි.