නැවත දැනුම්දෙන තෙක් යල කන්නය සඳහා බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙනවා.
Related Articles
කසල අංගනයට එරෙහි පුත්තලමේ විරෝධතාවක් කැරළි මර්දන ඒකකය විසුරුවා හරී
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් සංවිධාන කළ විරෝධතාවක් පොලිස් කැරලි මර්දන ඒකකය අද පෙරවරුවේ විසුරුවා හැරියා. පුත්තලම මංසන්ධියේ පැවති එම විරෝධතාව හේතුවෙන් පුත්තලම අනුරාධපුර… Read More
වැලි,ගල් සහ පස් ජාවාරම් මැඩලීමට වහාම පියවර ගන්න
Posted on Author admin
රට තුළ නීති විරෝධි ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ… Read More
කටුස්සන්ගේ පැවැත්මට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්
Posted on Author admin
ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් ලෙස කීර්තිමත් ශ්‍රී ලංකාවේ අභාවයට යමින් සිටින ආවේණික කටුසු විශේෂ ආරක්ෂා කර ගැනීමේ නව ප්රයත්නයක් දියත් කෙරෙනවා. මෙරට පාරිසරික සංවිධාන ඒ සඳහා සයිටීස් හෙවත්… Read More