මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි්රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි්රක් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙටි්රක් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන්.
Related Articles
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලිපි ශීර්ෂ වංචනික ලෙස යොදා ගත් බවට පැමිණිල්ලක්
Posted on Author admin
බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුශ්මන්ත මිත්‍රපාලගේ ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව වංචනික ලෙස යොදාගෙන ඇති බවට අවිස්සාවේල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල… Read More
ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි
Posted on Author admin
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. Read More
ශ්‍රී පාද වන්දනාකරමින් සිටි අයෙක් හදිසියේ මියයයි
Posted on Author admin
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා. හිගුරක්ගොඩ ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමග පැමිණි මෙම පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් බවටයි අනාවරණ වී ඇත්තේ…. Read More