රටේ වත්මන් ගමන් මඟ නිවැරදි නොවන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවසේදී හමුවු අවස්ථාවේදීයි.
