ඉතාලි ගොන්ප්‍රී යතුරුපැදි තරගයේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලි ක්‍රීඩක රොමානෝ ෆෙනාටි හට තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහු තරගය අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ යතුරුපැදියේ තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.
rn
