Gossips

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් රෝහලේ

හාලි ඇල ප්‍රදේශයේදී කාන්තාවක් පදවාගෙන ගිය යතුරු පැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පදවා ගෙන ගිය කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් හාලි ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.