ගල්කිස්ස, කන්දෙවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
අද(12) උදෑසන 8ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
