ජා -ඇල තුඩැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (18) පස්වරුවේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
යතුරුපැදිය හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුමිරියේ ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
