ජා-ඇල – තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් මවක සහ දියණියක මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සදහන් කළේ හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද පස්වරුවේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණා.
Related Articles
ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින්. Read More
නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ තහනම් වල් නාශක තොගයේ වටිනාකම ලක්ෂ 50ක්
Posted on Author admin
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට රැගෙන ආ ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරින් විසින් ඊයේ (14) පෑලියගොඩ රේගු අංගනයේ තිබී සොයාගෙන තිබෙනවා. මේ වල් නාශක… Read More
හිරු මෙගා බ්ලාස්ට් ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසයේ වාර්තා නැවතත් අලුත් කරමින් ! අතුරුගිරිය ප්රසංගයටත් දැවැන්ත ජන ගඟක් !!!
Posted on Author admin
හිරු මෙගා බ්ලාස්ට් ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසයේ වාර්තා නැවතත් අලුත් කරමින් ! අතුරුගිරිය ප්රසංගයටත් දැවැන්ත ජන ගඟක් !!! Read More