Gossips

යටියන ප්‍රදේශයෙන් කාන්තා මළ සිරුරක් හමුවේ

මාතර – යටියන – කෝට්ටවත්ත ප්‍රදේශයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ත්, 40ත් අතර වයසේ පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇය යම්කිසි මානසික ආබාධයකින් පෙලී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.