ගාල්ල – යක්කමුල්ල බස් නැවතුම්පල ඉදිිරිපිටදී ශ්‍රී ලංගම බස් රථයකට යටවී අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුකළ බස්රථයේ රියදුරු පසුව අත්අඩංගුවට ගැනුනා.
