වව්නියාව – මරක්කාරම්පලෙයි මංසන්ධියේ තිබී කිසියම් පිරිසක් ගෙනවිත් දමා තිබූ යකඩ සේප්පුවක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම යකඩ සේප්පුව විවෘත කළ නොහැකි බවයි වව්නියාවේ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කිසියම් පිරිසක් මෙය සොරාගෙන විත් අදාළ ස්ථානයේ දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
