Gossips යකඩ කර්මාන්තශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක Posted on August 20, 2018 Author admin Comments Off on යකඩ කර්මාන්තශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන පරණ යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරතවුණා. විරෝධතාවය හේතුවෙන් මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ පැයක පමණ කාලයක් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.