මෝසම් සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ ද පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් 20 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයෙන්.
වර්ෂාව සහ අකුණු අනතුරුවලට ලක්වීමෙන් මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.
