මෝසම් සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ ද පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් 20 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයෙන්.
වර්ෂාව සහ අකුණු අනතුරුවලට ලක්වීමෙන් මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.
Related Articles
බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු රෝහල් ගත කෙරේ
Posted on Author admin
බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතර විදේශීය සංචාරකයින් 10 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ. තුවාල… Read More
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්
Posted on Author admin
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළව පිරිනැමෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 158 ක්. ඒ අනුව… Read More
රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී
Posted on Author admin
යොවුන් සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පී ඉන්දික ගිනිගේ ඊයේ (23) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහනුවර – දොඩම්වල පිහිටි ඔහුගේ නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකිනුයි මොහු මිය ගොස් ඇත්තේ. ඔහුගේ… Read More