Gossips මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් අල්ලයි Posted on March 28, 2019 Author admin Comments Off on මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "මෝල් චමින්ද"ගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක්, හෙරොයින් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 27 හැවිරිදි මෙම කාන්තාව ග්‍රැන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.