කොළඹ – මෝදරදී පසුගිය දා පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ, ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසකට සිදු කළ වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, එම වෙඩි තැබීමේ දර්ශන අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්.
