මෝදර ප්රදේශයේදී අද (26) සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඉන් තුවාල ලැබූ තවත් හතරදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
Related Articles
රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක්
Posted on Author admin
රාගල – සෙන්ට් ලෙනාඩ් උඩ කොටසේ කැලෑබද ප්රදේශයක ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් මළ සිරුරු වයස අවුරුදු 29 සහ 31 වනවියේ පසුවන්නන්ගේ බවයි පොලිසිය පවසන්නේ. Read More
ඇමරිකාව, ඉරාන විප්ලකාරී හමුදාව, ත්රස්ත සංවිධානයක් ලෙස නම් කරයි
Posted on Author admin
ඉරාන – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමරිකානු ට්රම්ප් පරිපාලනය විසින් ත්රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කළා. ඇමරිකාව විසින් මෙලෙස වෙනත් රටක හමුදාවක්, ත්රස්ත… Read More
පාර්ලිමේන්තු මන්ත්රි නවීන් දිසානායකගෙන් ඉඟියක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රි නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මල්වතු – අස්ගිරි… Read More