මෝදර – මාදම්පිටිය මාර්ගයේ මහවත්ත සිට බෝගහ හන්දිය දක්වා කොටසේ ගමනාගමන කටයුතු ලබන සදුදා අලූයම 5 දක්වා සීමා කර තිබෙනවා.
ඒ එම මාර්ගයේ ජල නල එලීම සදහා කැණීම් කටයුතු සිදුකිරීම හේතුවෙන්.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
Related Articles
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවූවා. Read More
තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් දෙන්න කැබිනට් අනුමැතිය
Posted on Author admin
තේ සහ රබර් සදහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඊට අදාළ කැබිනට්… Read More
හස්ත කර්මාන්තය නගා සිටුවීමට රු. ලක්ෂ 80 ක්
Posted on Author admin
මෙරට හස්ත කර්මාන්තය නගා සිටුුුුවීමේ අරමුණ ඇතිව මේ වසර සදහා ශිල්ප නවෝ්දා වැඩසටහනට රුපියල් ලක්ෂ 80ක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. තරුණ තරුණයින් වැඩි වශයෙන් හස්ත… Read More