Gossips

මෝටර් රථය යකඩ යකාට බිලිවූ අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක පසු ගියදා අනතුරක් සිදුවුණේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන්.
එම අනතුර සිදුවූ අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.