Gossips මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරුට බරපතලයි Posted on September 28, 2018 Author admin Comments Off on මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරුට බරපතලයි ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු, අනතුර සිදුවූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.අනතුර සිදුවන අයුරු පහතින්.