Gossips මෝටර් රථයක් පසුපසට ධාවනය වී තිදෙනෙකුට බරපතළයි Posted on December 25, 2018 Author admin Comments Off on මෝටර් රථයක් පසුපසට ධාවනය වී තිදෙනෙකුට බරපතළයි හොරණ සුදෙරිස් සිල්වා මාවතේදී ඊයේ පස්වරුවේමෝටර් රථයක් පණගැන්වීමේදී පසුපසට ධාවනය වීමෙන් කාන්තාවන් තිදෙනෙක් අනතුරුට ලක්ව බරපතළ තුවාල ලබා හොරණ මුලික රෝහලට ඇතුලත් කෙරුණා.එම අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.