Gossips මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට Posted on February 17, 2018 Author admin Comments Off on මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. අද පෙරවරුවේ අනතුර සිදුව ඇති අතර වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.