Gossips මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ් රථ වාහන තදබදයක් Posted on July 23, 2018 Author admin Comments Off on මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ් රථ වාහන තදබදයක් මෝටර් රථයක් ගිනි ගැනීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ආර්.ඒ.ද මෙල් මාවතේ – රැජින පාර ආසන්නයේදී අදාළ මෝටර් රථය ගිනිගැනීමට ලක්ව ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.