පොළොන්නරුව – හබරන ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට තිබෙනවා.
ඒ අනුව ගිරිතලේ, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.
අධිබලැති විදුලි කණුවේ ගැටුණු මෝටර් රථයේ සිටි එකම පවුලේ සාමාජිකයින් 03 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
