Sports

මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

COLOMBO (News 1st) : ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඔවුන් සඳහන් කළේ, ඔහු අවස්ථා කිහිපයකදී ම එරට ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර රටින් පිටව ගොස් ඇති බවයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ නීති රීති ප්‍රකාරව ක්‍රීඩකයෙකු විදෙස්ගත […]

The post මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.