Politics Sri Lanka

මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක්

මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.